Author :ගාමිණි විජිත් සමරකෝන්
Publisher :Dayawansha Jayakody Publisher
Sixth Batch 2015
ISBN 978-955-551-682-2
176 Page
කතුවරයා ගැන…..
ගල්කිස්සේ හේනපාර කණිෂ්ඨ විද්‍යාලයයෙන් හා කොළඹ නාලන්දා විද්‍යාලයයෙන් සිප්සතර හදාරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ ගාමිණි විජිත් සමරකෝන් යාල, විල්පත්තු ඇතුළු වනජීවි රක්ෂිත කිහිපයක ද , ගිරිතලේ ජාතික වනජීවි පුහුණු කේන්ද්‍රයේ ද සේවය කිරීමෙන් වසර විසිපහක කාලයක ක්ෂේත්‍ර පළපුරුද්දක් ලත් වනජීවී සංරක්ෂණ නිලධාරියෙකි.
පොත ගැන…..
කතුවරයා වනජීවී සංරක්ෂණ නිලධාරියෙකු ලෙස යාල – නැගෙනහිර ජාතික උද්‍යානයේ සේවය කළ 1981 – 85 අතර කාලය තුළ වනජීවීන් ඇසුරේදී ලත් අත්දැකීම් පාදක කොට, ඔවුන්ගේ හැසිරීම් රටා විවරණය කිරීමට ගත් උත්සාහයකි. සොබා දහම හා වෙලී ජීවත් වූ මිනිසුන් කිහිප දෙනෙකුගේ ජීවිත පිළිබඳ අපූරු තොරතුරු ද මෙහි ඇතුළත්ය. වනජීවීන් පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට මෙන්ම පාසල් දරුවන්ට ද වැදගත් වන අධ්‍යාපනික වටිනාකමක් ඇති නවකතාවක් මෙන් කියවා රස විඳිය හැකි නිර්මාණයකි.
#YalaNagenahiraAhimiWanaman #GaminiVijithSamarakoon #SinhalaPoth
Reviews
There are no reviews yet.