Author: කෝශලී සිරිචන්ද්‍ර
Cress (by Marissa Meyer) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Ashirwada Publishers
First Edition 2021
ISBN 978-624-5519-00-2
684 Pages
චන්ද්‍රිකාවක සිරගත කර සිටින, අතිදක්ෂ හැකර් කෙනෙකු වන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට ක්‍රියාත්මක වෙයි.
ඇය ඔබට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන අන්දමේ විපතට පත් තරුණියක නොවේ.
ක්‍රෙස් උස්මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක්රීන පමණක් ඇගේ තනියට ඇති ලෝකයක හැදීවැඩුණු ඇයට දුෂ්ට ලවානා රැජිනගේ අණ පිළිපදින්න සිදුවෙයි. දැන් එයට සින්ඩර් සහ ඇගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයා ගැනීම අයිති වෙයි. නමුත් ඇය සොයන අය සහ ඇය ආදරය කරන මිනිසා ඇය පරාජය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටිනා බව ලවානා රැජින දන්නේ නැත…….
අහඹු හමුවීම් සිදුවෙද්දී සහ නිදහසේ වටිනාකම ඉහළ යද්දී, ක්‍රෙස්ට, ස්කාලට්ට සහ සින්ඩර්ට සතුටින් ජීවත්වීම තවත් අපහසු වේ.
මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ.
නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.
#Cress #KoshaliSirichandra #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.