Sale!
,

ආරියනන්ද දොඹගහවත්ත මහතාගේ පරිවර්තන කතා පොත් පෙළ

Original price was: රු1,350.00.Current price is: රු1,283.00.

  • මහ බැද්දේ පුංචි වීරයෝ + බෙරගල කන්දේ නිධානය 1 +  බෙරගල කන්දේ නිධානය 2 +  වන රජදහන
  • පොතේ මිල – රු. 1350/=
  • අපේ මිල – රු. 1215/=

Availability: 2 in stock

මහ බැද්දේ පුංචි වීරයෝ + බෙරගල කන්දේ නිධානය 1 +  බෙරගල කන්දේ නිධානය 2 +  වන රජදහන

පොතේ මිල – රු. 1350/=

අපේ මිල – රු. 1283/=

 

මහ බැද්දේ පුංචි වීරයෝ

Author – ආරියනන්ද දොඹගහවත්ත

Publisher – Wasana Publishers

ISBN 978-955-655-986-6

පොත ගැන වචනයක්….

මෙය මාගේ සිව්වැනි යොවුන් කතාවයි. විජය පුවත්පතේ කොටස් වශයෙන් පළ වුණ මෙම යොවුන් කතාව, පසුගිය කාලයේ මා විසින් ලියන ලද යොවුන් කතාවලට යොවුන් පාඨකයන්ගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාර නිසාම ලියන ලද්දකි. යොවුන් සාහිත්‍යය පෝෂණය කිරීමේ ලා මවිසින් දරන දායකත්වයේ දී මට සහාය වන විජය පුවත් පතේ කර්තෘ පියල් උදය සමරවීර මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලයටත්, පොත් ප්‍රකාශනයේ දී දායකත්වය ගෙන කටයුතු කරන වාසනා ප්‍රකාශන සමාගමේ අධිපති නිහාල් රංජිත් කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මගේ කෘතඥතාව හිමි වේ.

#MahaBaddePunchiVeerayo #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

 

බෙරගල කන්දේ නිධානය 1

Author – ආරියනන්ද දොඹගහවත්ත

Publisher – Wasana Publishers

ISBN 978-955-655-153-2

සාහිත්‍ය යනු මිනිසා මිලේච්ඡත්වයෙන් ශිෂ්ටත්වය කරා ගෙන යන සොඳුරු මාවතකි. ඒ අනුව සාහිත්‍යය යම් සමාජයකින් දුරස්වනවාය යන්නෙහි තේරුම ඒ සමාජය ශිෂ්ටත්වයෙන් ද දුරස්වීමකි. වත්මන් ලාංකීය සමාජය තුළ සාහිත්‍යයට හිමි තැන දෙස බලන විට අපට පෙනී යන්නේ ටිකෙන් ටික අප එම අභාග්‍ය සම්පන්න තත්ත්වය කරා ළඟා වෙමින් සිටින බව නොවේද? සාහිත්‍ය පත පොත පරිශීලනය අද සමාජයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත්වෙමින් පවතින අතර ඒ වෙනුවට විකාර රූපී විසූක දස්සනයන් ඒ තැන උරුම කරගෙන සිටී.

#BeragalaKandeNidhanaya1 #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

 

බෙරගල කන්දේ නිධානය 2

Author – ආරියනන්ද දොඹගහවත්ත

Publisher – Wasana Publishers

ISBN 978-955-655-154-9

සාහිත්‍ය යනු මිනිසා මිලේච්ඡත්වයෙන් ශිෂ්ටත්වය කරා ගෙන යන සොඳුරු මාවතකි. ඒ අනුව සාහිත්‍යය යම් සමාජයකින් දුරස්වනවාය යන්නෙහි තේරුම ඒ සමාජය ශිෂ්ටත්වයෙන් ද දුරස්වීමකි. වත්මන් ලාංකීය සමාජය තුළ සාහිත්‍යයට හිමි තැන දෙස බලන විට අපට පෙනී යන්නේ ටිකෙන් ටික අප එම අභාග්‍ය සම්පන්න තත්ත්වය කරා ළඟා වෙමින් සිටින බව නොවේද? සාහිත්‍ය පත පොත පරිශීලනය අද සමාජයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත්වෙමින් පවතින අතර ඒ වෙනුවට විකාර රූපී විසූක දස්සනයන් ඒ තැන උරුම කරගෙන සිටී.

#BeragalaKandeNidhanaya #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

 

වන රජදහන

Author – ආරියනන්ද දොඹගහවත්ත

Publisher – Wasana Publishers

ISBN 978-955-29-0968-9

පොත ගැන….

සාහිත්‍යය මිනිසා ශිෂ්ටත්වය කරා මෙහෙයවන සොඳුරු මාවතකි. යම් මිනිස් සමාජයක් ඒ මාවතෙන් බැහැර වීම යනු යම්තාක් දුරකට ශිෂ්ටත්වයෙන් ද බැහැර වීමකි. වර්තමානයේ අපේ සමාජය ඒ තත්ත්වය කරා පියනගමින් සිටී. අද අපේ බොහෝ දෙනෙක් සාහිත්‍යයෙන් දුරස්ව, පතපොතෙන් බැහැරව සිටිති. මෙහි වඩාත්ම ඛේදවාචකය වන්නේ යොවුන් පරපුර සාහිත්‍යයෙන් දුරස් වීමයි….

#VanaRajadahana #WanaRajadahana #AriyanandaDombagahawaththa #SinhalaPoth #OnlineBooks

Weight 1.005 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආරියනන්ද දොඹගහවත්ත මහතාගේ පරිවර්තන කතා පොත් පෙළ”

Your email address will not be published. Required fields are marked *