Author : දිනුක මදුෂාන් වන්නිනායක
The Art of War (by Sun Tzu) කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher : Samanthi Publishers
First Edition 2019
ISBN 978-955-084-248-3
76 Pages
චීනයේ ක්‍රි.පූ. 5 වැනි සියවස පමණ කාලය හඳුන්වනු ලබන්නේ ‘ රාජ්‍ය යුද සමය ’ වශයෙනි. ‘ සුන් ත්සු ’ තුමා එම යුගයේ උපන් යුද කලා ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගලයෙක් වූයේය. එතුමාගේ මුල් නම ‘ සුන් වූ ’ විය. එතුමා ගැන ‘ සුන් ස්‍යු ,’ ‘ හන්ෆෛ ත්සූ ’වැනි පැරණි සම්භාව්‍ය කෘතීන්හිද විස්තර සඳහන් වෙයි. එපමණක් නොව පසු යුගයේ එනම් බටහිර ‘ හහ් ’ යුගය වන විට විට (ක්‍රි.පූ. 206 සිට ක්‍රි.ව. 25 දක්වා කාලය ) ‘ සමා චැන් ’ විසින් ලියන ලද ‘ ඵෙතිහාසික සටහන ’ නම් ඉතිහාස ග්‍රන්ථයේ එතුමාගේ කාර්යභාරය වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් වෙන් කර තිබීම විශේෂිතය.
#AtheethaYudhaKalawa #DinukaMadhushanWanninayake #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.