Sale!

VICTORIA HOLT පරිවර්තන කෘති ත්‍රිත්වයක්

රු3,952.00

  • සොඳුරු මැඳුර මෙන්ෆ්‍ර්‍ර්‍ර්‍ර්‍රෙයා + මයුරාගේ අබිමන + දිවි පිම්ම
  • සාමාන්‍ය මිල – රු. 4160/=
  • අපේ මිල – රු. 3952/=

Out of stock

Category:

සොඳුරු මැඳුර මෙන්ෆ්‍ර්‍ර්‍ර්‍ර්‍රෙයා + මයුරාගේ අබිමන + දිවි පිම්ම

සාමාන්‍ය මිල – රු. 4160/=

අපේ මිල – රු. 3952/=

සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා 

 

Author : ⁣ක්‍රිශානි සඳමාලි මුණසිංහ 

Menfreya in the morning (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි 

Publisher : Sooriya Publisher

First Edition 2020

ISBN : 978-955-656-603-1

359 Pages

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දියණිය වන හැරියට් ඩෙල්වනිට කෝනිෂ් වෙරළ තීරයේ පිහිටා තිබෙන මෙන්ෆ්‍රෙයා මන්දිරය සතුටින් හා සජීවි මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්‍රෙයා මැඳුරට එන ඇයට, ඒ තුළ ද්‍රෝහී ක්‍රියා, ඊර්ෂ්‍යාව හා මිනීමැරුම් සැඟව ඇති බව දැනගන්නට ලැබෙයි.

 

ප්‍රසිද්ධ මෙන්ෆ්‍රෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුණ විට මෙන්ෆ්‍රිවරයකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘත්තය සත්‍යයක් වන්නේද? 

#SoduruMeduraMenfere #krishaniSandamaliMunasinghe #Sinhalapoth #SinhalaPariwarthana

 

මයුරාගේ අබිමන 

 

Author : ⁣ඉ.ක. ජිනදාස 

The Pride of the Peacock (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි 

Publisher : Sooriya Publisher

First Edition 2019

ISBN : 978-955-656-535-5

467 Pages

 

‘ නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නැහැ. එතන නරක නපුරු අදහස් හිතට එන තැනක්. ‘ ඈ පැහැදිලි කළේ එසේ ය. ‘ ඒ ගොල්ලො එහෙම කියනව මං අහල තියෙනවා නපුරු සිතිවිලි හිතෙන තැනක් ‘

‘ඇයි? ‘

‘ඔයා මං කිව්වේ ! එතැන එහෙම තැනක්. ඒක හින්ද තමයි මං කියන්නෙ. එහෙ යන්ඩ එහෙම එපා.’

‘ එතන හොල්මන් තියෙනවද ? ‘

‘ එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන් ‘ 

#MayurageAbimana #EKJinadasa #SinhalaPoth #SinhalaPariwarthana

දිවි පිම්ම

Author : ඉ.ක. ජිනදාස 

The Spring of Tiger (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Sooriya Publishers

First Edition 2021

ISBN 978-955-656-614-7

508 Pages

ලංකාවේ බ්‍රිතාන්‍ය ජාතික තේ වගාකරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇශින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ. 

කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්ත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතුයායක හිමිකාර මිතුරෙකු වූ ක්ලින්ටන් ද ඔහු සමග පැමිණෙන අතර විවහ කර ගැනීමේ අරමුණකින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දී සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා සිදුකර ගත් වරදෙහි බරපතළකම අවබෝධ වන්නේ අනතුරුව  ය. සැමියා ඔහුගේ බලය හා අණසක තමා කෙරෙහි පතුරුවනවා පමණක් නොව ඔහු තමාගේ ජීවිතයට ද තර්ජනයක් වී ඇති බව ඇයට වැටහෙයි. අනතුරුව ගෙවෙන සාරාගේ ජීවිතය කෙබඳු වේද?

#DiviPimma #EKJinadasa #SinhalaPoth #Sinhalapariwarthana

Weight 1.527 kg

Reviews

There are no reviews yet.

Be the first to review “VICTORIA HOLT පරිවර්තන කෘති ත්‍රිත්වයක්”

Your email address will not be published. Required fields are marked *