, ,

කවිකඳුර

රු550.00

  • Author : සුනේත්‍රා රාජකරුණානායක
  • Publisher : Sarasavi Publisher
  • Fourteenth Batch 2020
  • ISBN : 978-955-671-254-3
  • 336 Pages

Out of stock

Author : සුනේත්‍රා රාජකරුණානායක

Publisher : Sarasavi Publisher

Fourteenth Batch 2020

ISBN : 978-955-671-254-3

336 Pages

කවිකඳුර මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා විහිදෙන්නකි. නුවර යුගයේ කථන බස මෙන්ම ලිඛිත බසත් යෙදෙනුයේ ඒ ඒ චරිතවලට ගැලපෙන පරිදි ය. වර්තමාන ව්‍යවහාර කථන බස හා ලිඛිත බස ද මුසු වනුයේ අදාළ චරිතවල පසුබිම අනුව ය.

වර්තමානයෙන් නුවර යුගයටත් නුවර යුගයෙන් 1900 වසර ආරම්භය දක්වාත් දිවෙන කතාව යළිත් වර්තමානයට පතිත වනුයේ නැවුම් ආඛ්‍යායන ක්‍රමෝපායකිනි.

නුවර යුගයේ මෙන් ම, වර්තමානයේ සංකීර්ණ දේශපාලන චිත්‍රය ද කවිකඳුරට සංකලනය වනුයේ බරසාර අලංකාරයකිනි.

#KaviKandura #SunethraRajakarunanayake #SinhalaPoth

Weight 0.393 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කවිකඳුර”

Your email address will not be published. Required fields are marked *