Author: ආරියරත්න ඇතුගල
Publisher: Fast Publishing (Pvt) Ltd
First Edition 2016
ISBN 978-955-677-555-6
260 Pages
“ රූපවාහිනී සෝප් නැවත නැවත ඉදිරිපත් කරන්නේ කුමක් ද? බොහෝ සෝප් ඔපෙරා යථාර්ථවත් කාලයක හා භූගෝලයක සිට යථාර්ථවත් නොවන චරිත හා සිදුවීම් දිගින් දිගටම දිග හරී. සත්‍යයැයි හැඟෙන මනෝරාජික ලෝකයක් ප්‍රේක්ෂකයා හමුවේ මවා පෙන්වයි. මෙම මනෝරාජික ලෝකය මායාවී චරිත වලින් පිරී පවතී. ඓතිහාසික කතාන්දර රැගත් සෝප් ඔපෙරාවල යථාර්ථවත් ප්‍රබන්ධ ඓතිහාසික ගිණුමක බහා සරුවපිත්තල ලෝකයකින් අවකාශය පුරවාලන බව පෙනේ. මෙවන් මනෝරාජික ලෝක තුළ යථාර්ථවත් චරිත ද මනෝරාජික වේ”
#TeleNatyaVicharaVimathiya #AriyarathnaAthugala #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.