,

59 ලේ සලකුණ

රු500.00

  • Author : උදේනි සමන් කුමාර
  • First Edition 2020
  • ISBN 978-955-97666-6-7
  • 224 Pages

Out of stock

Author : උදේනි සමන් කුමාර

First Edition 2020

ISBN 978-955-97666-6-7

224 Pages

 

“ පොලීසිය අගමැතිගෙන් කට උත්තරයක් ලබාගෙන නැත, මෘත ශරීරය කපා පරීක්ෂණයක් පැවැත්වූයේද නැත. වෙඩි තැබූ බව කියන රිවෝල්වරයේ ඇඟිලි සටහන් පරීක්ෂා කළේද නැත.”

“අගමැතිට වෙඩි තැබීමෙන් පසු රොස්මිඩ් වලව්වේ ආලින්දයේ සිවුරු දෙකක් සහ අඳනඩක් තිබූ බව පොලිස් පරීක්ෂක ටිරල් ගුණතිලක කියා ඇත.”

“ තමන්ට වෙඩි තැබුවේ කවුදැයි දොස්තර ඇන්තනීස් මහතා තුන් වරක්ම අගමැතිගෙන් අසා ඇත. සිවුරු හැඳගත් පුද්ගලයෙක් තමාට වෙඩි තැබු බව පමණක් අගමැති කිය ඇත. අගමැති සෝමාරාම ඉතා හොඳින් හඳුනයි. සෝමාරාම වෙඩි තැබුවා නම් අගමැති නිසැක ලෙසම “ සෝමාරාම හාමුදුරුවෝ මට වෙඩි තැබුවා ” යැයි කියනු ඇත. ”

“ වෙඩි හඬ ඇසී ටික වේලාවකට පසු එක් පුද්ගලයෙක් අගමැති නිවෙසේ තාප්පයෙන් පැන සුදුපාට මෝටර් රථයකට නැඟී ‘ හරි මචං ’ කියා ගිය බව ජොසලින් නමැති සාක්ෂිකාරිය කීවාය. ඒ මිනිහාගේ හැඩහුරුකම ගැන වචනයක්වත් සාක්ෂිකාරියගෙන් නො අසන්නට චිට්ටි මහතා පරෙස්සම් විය.”    – විත්තියේ අධිනීතීඥ-

 

#59LeSalakuna #UdeniSamanKumara #Sinhalapoth #OnlineBooks

Weight 0.300 kg

Reviews

There are no reviews yet.

Be the first to review “59 ලේ සලකුණ”

Your email address will not be published. Required fields are marked *