Author : මලික් චමින්ද ධර්මවර්ධන
Publisher : Sooriya Publishers
First Edition 2019
ISBN 978-955-656-522-5
166 Pages
1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ්‍යනය කැරෙන අපූර්ව ග්‍රනථයකි. කතුවරයා සිය ප්‍රයත්නයෙහි ලා ඌව වෙල්ලස්ස ඉතිහාසය හදාරා, එහි පැන නැඟී නිදහස් සටන හා බැඳි ජනශ්‍රැතීන් අධ්‍යනය කොට, අදාළ ප්‍රදේශයන්හි සංචාරය කරමින් එදා කටනට උර දුන් විරු පරපුරේ අක්මුල් හා බැඳුනු අද පරපුරේ ඥාතීන්ගෙන් තොරතුරු උකහා ගෙන ඒවා සංචාරක දෘෂ්ටිකෝණයකින් පෙළ ගස්වා ඇත.
මෙහි කතුවර මලික් චමින්ද ධර්මවර්ධන වසර 15කට ආසන්න කාලයක් සිළුමිණ ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයෙකු වශයෙන් කටයුතු කර තිබේ. සඟරා කතුවරයෙකු ද වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.
#18Parapura #MalikChamindaDharmawardhana #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.