, , ,

රජ මාවත

රු475.00

  • Author : මහානාම දුනුමාල
  • Publisher : Fast Publisher (Pvt) Ltd
  • First Edition 2020
  • ISBN 978-955-677-931-8
  • 221 Pages

Availability: 5 in stock

Author : මහානාම දුනුමාල

Publisher : Fast Publisher (Pvt) Ltd

First Edition 2020

ISBN 978-955-677-931-8

221 Pages

‘ රජ මාවත ’ ලංකාවේ පැරණි මාර්ග පද්ධතිය පිළිබඳ කරුණු සොයන්නට මා තුළ ඇති වු උනන්දුවේ වෙසෙස් ඵලයකි. එක් මාර්ගයක් පාදක කරගෙන පොතක් ලියන්නට හැකිවෙතියි යන විශ්වාසයක් මා තුළ නොවී ය. මම පැරණි සංදේශ කාව්‍ය, විදේශිකයන්ගේ සටහන් ආදිය පරිශීලනය කරමින් පැරණි මාර්ග කීපයක් පිළිබඳ උනන්දු වීමි. එහෙත් කරුණු සොයන අතරේ කොළඹ මහනුවර පැරණි රජ මාවත පොතකට ප්‍රමාණවත් කරුණු සහිත විෂයයකි’යි යන එහැඟීම් මා තුළ ඇති වූයෙන් එය පොතක් බවට පත්විය.

#RajaMawatha #MahanamaDhunumala #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.266 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රජ මාවත”

Your email address will not be published. Required fields are marked *