Author : සමරසිංහ ගුණසේකර
Publisher : Sunera Publisher
First Edition 2015
ISBN : 978-955-0079-73-5
136 Pages
ළමා වියට ආවේනික වූ, ශාරීරික හා මානසික නොමේරූභාවය නිසා වැඩිහිටියන් විසින් ළමයෙකුගේ උත්පත්තියට පෙර හා පසුව ළමයාට විශේෂ ආරක්ෂාව හා රැකවරණය සැලසිය යුතු ය යන්න පිළිගත් සම්මතයක් වේ. මෙසේ පිළිගැනීම නිසා වැඩිහිටියන් විසින් ළමයාට ඉටුකළ යුතු වූ වගකීම් හේතුකොට පැන නගින විශේෂ වූ ළමා අයිතිවාසිකම් සමුහයක් ද වේ.
එහෙත් ළමා අයිතිවාසිකම් ළමයින් වෙතින් පැහැර ගන්නා අවස්ථා බහුල ය. එසේ ක්රියා කරන්නන් අන් කවුරුනුන් නොව ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින වැඩිහිටියන් වීම ඉතා ම අවාසනාවන්ත කරුණයි.
ශ්රී ලංකාවේ ළමා අයිතිවාසිකම්වලට බලපාන නීති පිළිබඳ මූලක විමර්ශනයක් මෙම ග්රන්ථයෙහි ඇතුළත් වේ.
#LamaAithivasikamvalataBalapanaNeethiya #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.