, ,

හොරගල හෝටලය

රු750.00

  • Author: ඩී.එම් අනුර දිසානායක
  • Publisher: Susara Publishers
  • First Edition 2016
  • ISBN 978-955-330-356-1
  • 240 Pages

Availability: 3 in stock

Author: ඩී.එම් අනුර දිසානායක

Publisher: Susara Publishers

First Edition 2016

ISBN 978-955-330-356-1

240 Pages

 

එදින රාත්‍රී දොළහ වන විට රුපියල් කෝටි දෙකක මුදල් බෑගය අපරාධකරුවන් වෙත ලැබී තිබිණි. මුදල් බෑගය රැගෙන යාමට පැමිණ ඇත්තේ දෙදෙනෙකු යතුරුපැදියකිනි. එම යතුරුපැදියේ අංකය පොලිස් නිලධාරීන් විසින් ලියා තිබූ අතර, එය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යොමු කිරීමෙන් පසුව මෙවැනි නොම්මරයක් එහි නොමැති බවත් එය ව්‍යාජ අංකයක් බවත් දැනගත හැකි විය. මුදල් රැගෙන යන විට යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පැවතුණත් එවැනි දෙයක් ඔවුන් නොකළේ ඉන්ස්පෙක්ටර් රොමේෂ්ගේ උපදෙස්වලට අනුවය. ඔහු එවැනි උපදෙසක් ඔවුනට ලබා දුන්නේ සත්සරා, වත්සරා, විසංගා හා නිසංගගේ ජීවිත ගැන හිතාමතාය. සූදානම් කර තිබූ කප්පම් මුදල ඔවුනට නොලැබී ගියානම් මේ හතරදෙනාගේම ජීවිත විනාශ විය හැකිය.

 

#HoragalaHotalaya #DMAnuraDissanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.285 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හොරගල හෝටලය”

Your email address will not be published. Required fields are marked *