, ,

හුස්ම ගන්න හැටි බලන්න – මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා

රු300.00

  • Author – වෛද්‍ය නුවන් තොටවත්ත
  • Publisher – samayawardhana Book Shop (Pvt) Ltd
  • Third Edition 2021
  • ISBN 978-955-708-109-0
  • 16 Pages

Out of stock

Author – වෛද්‍ය නුවන් තොටවත්ත

Publisher – samayawardhana Book Shop (Pvt) Ltd

Third Edition 2021

ISBN 978-955-708-109-0

16 Pages

ආයුබෝවන් ළමයිනේ!

මම තමයි මහාචාර්ය පූටන්. මගේ චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත් ම ගිහින් නැති අරුම පුදුම තැන්වල සංචාරය කරන්න. ඔයාලා දන්නවා ද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ මිනිස්සු හුස්ම ගන්නෙ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න? අපි කලින් ගිය අරුම පුදුම චාරිකා ගැන දැනගන්න කැමති නම් පුංචි ඔයාලට පුළුවන් මේ පොත් හොයාගෙන කියවන්න.

 

#HusmagannaHatiBalanna #DrNuwanThotawaththa #SinhalaPoth #OnlineBooks

Weight 0.108 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හුස්ම ගන්න හැටි බලන්න – මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා”

Your email address will not be published. Required fields are marked *