,

හිම වැටෙන සීත රෑ

රු275.00

  • Author – දෙනගම සිරිවර්ධන
  • Publisher – S.Godage saha Sahodarayo
  • First Edition 2016
  • ISBN 978-955-30-4070-1
  • 152 Pages

Availability: 2 in stock

Author – දෙනගම සිරිවර්ධන

Publisher – S.Godage saha Sahodarayo

First Edition 2016

ISBN 978-955-30-4070-1

152 Pages

 

රහතන් වහන්සේ පනස් නමක ගේ ජීවිත කතා සහ උදාන ගී

රහතන් වහන්සේ පනස් නමක ගේ ජීවිත කතා සහ නිවන් සුවයෙන් උන්වහන්සේ ලද ප්‍රීතිය මේ පොතෙන් පළ වෙයි.

ථේරථේරි ගාථා පාලිය සහ ථේරගථාට්ඨ කතා ඇසුරෙන් මේ කතා ලියැවිණ. රහතන් වහන්සේ එකසිය පනස් නමක ගේ පිවිත කතා සහ උන්වහන්සේ නිවනින් ලැබූ ප්‍රීතිය ඇතුළත් පොත් තුනක් මේ ලේඛකයා විසින් මීට පෙර ලියා පළ කරනු ලැබිණ. ඒ පොත් තුන මෙන් ම මේ පොත ද නිවන් පතන්නන් ගේ සිතට ඒ සඳහා ධෛර්යය, වීර්යය ලබා දෙයි. බෞද්ධ සාහිත්‍ය කෘති 120ක් පමණ මේ පොතේ කතුවර දෙනගම සිරිවර්ධන මහතා ලියා පළ කොට තිබේ. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද, අන්තර් ජාතික යෞවන සාහිත්‍ය සම්මානයෙන් ද, ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූ ලේඛකයෙකි.

දැනට ඒ මහතා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සිංහල ප්‍රකාශන උපදේශක සහ ‘නමස්කාර’ බෞද්ධ සගරාවේ සංස්කාරක තනතුරු දරයි.

කමල් පෙරේරා , ලංකා ලේඛක සංවිධානයේ සභාපති

 

#HimaWetenaSeethaRe #DenagamaSiriwardhane #SinhalaPoth #OnlineBooks

Weight 0.192 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිම වැටෙන සීත රෑ”

Your email address will not be published. Required fields are marked *