Author – දෙනගම සිරිවර්ධන
Publisher – S.Godage saha Sahodarayo
First Edition 2016
ISBN 978-955-30-4070-1
152 Pages
රහතන් වහන්සේ පනස් නමක ගේ ජීවිත කතා සහ උදාන ගී
රහතන් වහන්සේ පනස් නමක ගේ ජීවිත කතා සහ නිවන් සුවයෙන් උන්වහන්සේ ලද ප්‍රීතිය මේ පොතෙන් පළ වෙයි.
ථේරථේරි ගාථා පාලිය සහ ථේරගථාට්ඨ කතා ඇසුරෙන් මේ කතා ලියැවිණ. රහතන් වහන්සේ එකසිය පනස් නමක ගේ පිවිත කතා සහ උන්වහන්සේ නිවනින් ලැබූ ප්‍රීතිය ඇතුළත් පොත් තුනක් මේ ලේඛකයා විසින් මීට පෙර ලියා පළ කරනු ලැබිණ. ඒ පොත් තුන මෙන් ම මේ පොත ද නිවන් පතන්නන් ගේ සිතට ඒ සඳහා ධෛර්යය, වීර්යය ලබා දෙයි. බෞද්ධ සාහිත්‍ය කෘති 120ක් පමණ මේ පොතේ කතුවර දෙනගම සිරිවර්ධන මහතා ලියා පළ කොට තිබේ. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද, අන්තර් ජාතික යෞවන සාහිත්‍ය සම්මානයෙන් ද, ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූ ලේඛකයෙකි.
දැනට ඒ මහතා එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සිංහල ප්‍රකාශන උපදේශක සහ ‘නමස්කාර’ බෞද්ධ සගරාවේ සංස්කාරක තනතුරු දරයි.
කමල් පෙරේරා , ලංකා ලේඛක සංවිධානයේ සභාපති
#HimaWetenaSeethaRe #DenagamaSiriwardhane #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.