,

හිඩ්න්හෝල්ස් සොඳුරු මිතුදම්

රු600.00

  • Author – ඈන් ඉමන්දි අබේසිංහ
  • Publisher – Bookrack Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5663-27-9
  • 192 Pages

Availability: 2 in stock

Author – ඈන් ඉමන්දි අබේසිංහ

Publisher – Bookrack Publishers

First Edition 2021

ISBN 978-624-5663-27-9

192 Pages

 

නායක වෘකයාත් ක්ලේරාගේ වෘකයාත් අතර බොහෝ සංවාද ඇතිවිණි. එකිනකාගේ දෑස් දෙස බලද්දී වේගයෙන් සිතිවිලි හුවමාරු වන බව ක්ලේරාට තේරුම් ගියේය. ඔවුන් දෙදෙනාගේ උස මහතෙහි කොතරම් වෙනසක් විද යත්, ක්ලේරා නායකයෙකු අසාමාන්‍ය ලෙස විසල් නැත්නම් සිය වෘකයා කුඩා පැටවකු පමණක් දැයි කල්පනා කරන්නට තරම් වූයේය.

වරක් නායකයා ගිනි දැවෙන බැල්මක් හෙලද්දී කුඩා වෘක පෝතකයා හිස පහත් කර ගෙන පසුතැවිලි වන බවක් පෙන්වා සිටියේය.

අන්තිමේදී ගස් ගොන්නක් අසලින් නැවත අතුරුදහන් වූ සිය වෘකයා දිදුලන නිල් ආතමයට මාරු වි තමා දෙසට පැමිණනු ක්ලේරා බලා සිටියාය.

“බලන්න. ඔබව බේර ගන්න ගිහින් මට බැනුම් අහන්න වෙන තරමක්.”

“මොකක්?”

“ඒකෙන් වැඩක් නැහැ. ඔබ මේ ලෝකයේ වැඩියම බිය දෙයක් තියෙනව නම් ඒ මොකක්ද ?”

ඒ මොන වගේ ප්‍රශ්නයක්ද?”

“මම දන්නෙ නැහැ කල්පනා කරලා බලනවා!” වෘකයා ගෙරවූයේය.

ඔව්. ක්ලේරා කොහෙත්ම මේ පිළිතුරට පසුතැවිලි නොවන්නීය. නිසැකවම.

“සර්පයන්ට”

“එහෙමද? එහෙනම් තව ටිකකින් සර්පයන් රොත්තකට මුහුණ දෙන්න

බලාගෙන ඉන්න.”

 

#HidnholsSoduruMithudam #AnneImandiAmbesinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.207 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිඩ්න්හෝල්ස් සොඳුරු මිතුදම්”

Your email address will not be published. Required fields are marked *