,

හත් පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්

රු350.00

  • Author – ප්‍රගීතිකා ජයසේකර
  • Publisher – Sooriya Publishes
  • First Edition 2021
  • ISBN 978-624-5638-28-4
  • 72 Pages

Availability: 2 in stock

Author – ප්‍රගීතිකා ජයසේකර

Publisher – Sooriya Publishes

First Edition 2021

ISBN 978-624-5638-28-4

72 Pages

 

දවසක වෙහෙස හිරුගේ සයුරතෙහි නිවේ  – ගිලිහෙන ශිශිර පත් පොළොවට නුහුරු නොවේ

සියුම් සහන් එළියක් දැල්වුණොත් ලොවේ –  පොත් පිටු අතර මායා මෑ වැලක් මැවේ

එහි පා තබා සුර ලෝ සුව යහන වැද        – තැවුල් නිවා පොරවා මුදු වලා රොද

සැනසුම සොයන විට ගන කළු අඳුර මැද  – ඇහැරෙයි මතක අමුණා කවියකට පද

 

#HathPethiMalenAthHarunuPeththak #PrageethikaJayasekara #SinhalaPoth #OnlineBooks

WhatsApp us