, , ,

සෝමපුරයේ නිදන් හොරු

රු240.00

  • Author : රන්ජිත් ධර්මකීර්තී 
  • Publisher : Sakila Publications
  • First Edition 2021
  • ISBN 978-955-1300-79-1
  • 56 Pages

Out of stock

Author : රන්ජිත් ධර්මකීර්තී 

Publisher : Sakila Publications

First Edition 2021

ISBN 978-955-1300-79-1

56 Pages

භාතිය, තිස්ස හා ක්‍රිෂ්ණා කොළඹ ප්‍රධාන පෙළේ විදුහල්වල උසස් පෙළ විෂයන් හදාරණ සිසුවෝ වෙති. මොවුන්ට පුවත්පතක පළ වූ ගවේෂණාත්මක ලිපියක් කියවන්නට ලැබේ. විනෝදය පිණිස එම ලිපිය ලිවූ පුද්ගලයා හමුවීමට දෙමාපියන්ගේ ද අවසරය ඇතිව ඔවුහූ ත්‍රිකුණාමලයට යති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුවූ වන්දනා මෙන් ම පුරාවිද්‍යා ගවේෂණාත්මක වීරචාරිකාවක් සඳහා සෝමාවතිය බලා යති. 

වන්දනාමාන කිරීමෙන් පසුදා ඔවුන් තිදෙනා පුරාවිද්‍යා ගවේෂණය සඳහා අලුයම් කාලයේ දී තම නවාතැනින් පිටත්ව යති. එ නමුදු ඔවුන් තිදෙනා ම මහ වන මැද මැණික් ගරණ සොරමුලකට කොටු වෙති. ගැලවීමක් නොවූයෙන් ඔවුහූ සොර දෙටුවන්ගේ සිරකරුවන් බවට පත් වී දුක සේ මැණික් හාරමින් කල් ගෙවති. මෙම යොවුන් නවකතාවට පාදක වන්නේ මෙම තරුණයන් තිදෙනා අතිවිඳි අත්දැකීම් හා නුවණ භාවිතාකොට ඔවුන් ගැල වී ආ අන්දම යි. 

#SomapurayeNidanHoru #RanjithDharmakeerthi #YounNawakatha

Weight 0.079 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෝමපුරයේ නිදන් හොරු”

Your email address will not be published. Required fields are marked *