, , ,

සොර නැව බිලිවුණු සුනාමිය

රු400.00

  • Author : රංජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publisher
  •  Fourth Batch 2019
  • ISBN 978-955-1300-10-4
  •  173  Pages

Availability: 2 in stock

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

 Fourth Batch 2019

ISBN 978-955-1300-10-4

 173  Pages

 2010 වසරේ හොඳම යොවුන් නවකතාවට හිමි රාජ්‍ය සම්මානය දිනාගත් ` සොර නැව බිලි වුණු සුනාමිය´ යොවුන් පාඨකයා නව විෂය ප්‍රාදේශයකට කැඳවාගෙන යන මෙම නවකථාව,නැව් කපිතන්වරයකු විමට ඉගෙනුම ලබන ලාංකික තරුණයකු හා ඔහු ගේ ඉන්දුනිිසියානු මිතුරකු එකතු විි අබිරහස් සොර නැවක් සෙවිිමේ ගවේශණයක් වටා ගෙතී ඇත. සොරාගත් පුරාවස්තු තොගයක් ප්‍රවාහණය කරමින් තිබුු ඉන්දුනිිසියානු නව්කාවක් ගාල්ලට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා  කරද්දිි සුනාමියට හසු වි සුණු විසුණු විි යයි. මෙම පුවත ඔස්සේ හඹා යන තරුණයින් දෙ දෙනා සිය ගවේශණයේ දී මුහුණ දෙන ත්‍රාසය පිරි අත්දැකිිම් මෙම නවකථාවට  විෂය වෙයි.සමුද්‍ර විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබු ශ්‍රී ලංකාව අවට මුහුදේ ගිලුණු ⁣නෞකා පිළිබඳ සත්‍ය තොරතුරු පාදක කොටගත් ප්‍රබන්ධයක් වන මෙම නවකථාව, යොවුන් පාඨකයන් ගේ දැනුම් පරාසය පුළුල් කරමින් නිර්මාණ සාහිත්‍ය කෘතියක රස විිඳිමේ අවස්ථාව සලසා දෙයි.

#SoraNawaBiliunuTsunamiya #RanjitDharmakirti #SinhalaPoth #YounNawakatha

WhatsApp us