, ,

සොබාදම් ගොවි පලදා

රු600.00

  • Author: මහේන්ද්‍ර සූරියආරච්චි
  • Publisher: Grantha Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5572-11-3
  • 163 Pages

Out of stock

Author: මහේන්ද්‍ර සූරියආරච්චි

Publisher: Grantha Publishers

First Edition 2021

ISBN 978-624-5572-11-3

163 Pages

 

කෘෂිකර්මාන්තයට ස්වභාවයෙන්ම ලද දායාද ගොන්නක්ම උරුම ශ්‍රී ලංකාව ලොව කෘෂිකර්මාන්තයට යෝග්‍යම රට ලෙසට නම් කළද වරදක් නොමැති තරම්ය. වසර පුරාම නොඅඩුව ලැබෙන සූර්යාලෝකය, අනිවාර්ය මෝසම් වැසි සහ අන්තර් මෝසම් වැසි, රට මැද පිහිටි සරු කඳුකරය, මුහුදේ සිට ඇති  අවම දුර,  රටපුරා විහිදුණු විවිධ දේශගුණික කලාප, සරුපස, කෘෂිකර්මාන්තයට සුදුසුම උෂ්ණත්වය, රට පුරා විහිදුණූ දිය නොසිඳෙන ගංගාවන් වැනි ලොව අන් කිසිදු රටක් නොලද ස්වභාවික සම්පත් ලක් මවට උරුමය.

යටත් විජිත කාලය දක්වාම මේ රට මෙතරම් ස්වයංපෝෂිතව පැවැතීමත්, අද වනවිට එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීමත් ස්වභාවිකව සිදු නොවුණු දේවල්ය. මේවා කළ අයට දොස් පවරනවා ට වඩා අපෙන් යටගිය උරුමය නැවත සොයා යාමට කාලය එළැඹ ඇත. වංශය කබල් ගෑම් වෙනුවට අප කළ යුත්තේ සිඳී යන එම ඥානය යළි සොයා ඒවා අද කාලයට ඔබින අන්දමින් ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීම ය.

 

#SobadamGoviPalada #MahendraSooriyaarachchi #SinhalaPoth #OnlineBooks

Weight 0.200 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සොබාදම් ගොවි පලදා”

Your email address will not be published. Required fields are marked *