, ,

සෙනෙහසේ භූමිය

රු600.00

  • Author: කාංචනා කොඩිතුවක්කු
  • O Pioneers! (by Willa Cather) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • First Edition 2021
  • ISBN 978-624-5664-40-5
  • 270 Pages

Availability: 1 in stock

Author: කාංචනා කොඩිතුවක්කු

O Pioneers! (by Willa Cather) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2021

ISBN 978-624-5664-40-5

270 Pages

 

“ ඔයා මාව දන්නෙ නැද්ද , ඇලෙක්සැන්ඩ්‍රා ? මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා.

” දෑසට උඩින් අත තබා මුවා කර බැලූ ඇලෙක්සැන්ඩ්‍රා එක් වර ම ඉදිරියට ඉක්මනින් පිය නැගුවා ය. ”

මේක වෙන්න පුළුවන් ද ? ” ඇය හැඟීමෙන් යුතු ව හඬ නගා කීවා ය.

“ මේ කාල් ලින්ස්ට්‍රම් වෙන්න පුළුවන් ද ? ඇයි , කාල් , ඔවු , ඔයා තමයි. ”

ඇය ගේට්ටුව හරහා දිගු කළ දැත්වලින් ඔහුගේ දැත අල්ලාගත්තා ය.

 

#SenehaseBhumiya #KanchanaKodithuwakku #SinhalaPoth #OnlineBooks

Weight 0.234 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෙනෙහසේ භූමිය”

Your email address will not be published. Required fields are marked *