,

සෙනෙහසක පිය සටහන්

රු550.00

  • Author – නිලූකා දිසානායක
  • Publisher – Tharanga Publishers
  • First Edition 2019
  • ISBN 978-955-657-269-8
  • 247 Pages

Availability: 2 in stock

Author – නිලූකා දිසානායක

Publisher – Tharanga Publishers

First Edition 2019

ISBN 978-955-657-269-8

247 Pages

 

යෞවනයේ සිත්වල උපදින ආදරය ඉක්මවා මුහුකුරා ගිය දෙසිතක් තුළ ඇතිවුණු ආත්මීය බැඳීමක්……

කඩදාසියක අත්සන් තබා විවාහය නැමැති රාමුව තුළ හිර නොවුනාට ඔවුන්, ඔවුන් කෙරෙහි වූ ආදරය, සෙනෙහස, ගෞරවය මෙතෙකැයි කියා නිමකළ නොහැකි විය. එහෙත් එවැනි පවිත්‍ර බැඳීමක් වුවද සමාජය වෙත ගෙන ගිය හැක්කේ විවාහය නැමති රාමුව තුළ පමණක් බැව් ඔහු දැන සිටියත් නොදන්නා ලෙස සිටීමට තරම් ඔහු අසරණ විය.

“ඇගේ සිතේ වූ බලාපොරොත්තු සමනල තටු මෙන් විහිදෙන්නට විය. පියාඹන්නට කොපමණ අවකාශ තිබුණ ද ඒවා ඉතාමත් සියුමැලි මෘදු මොලොක් බව ඔවුන් දෙදෙනාම නොදැන සිටියා නොවේ.”

 

#SenehasakaPiyaSatahan #NilukaDissanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.248 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෙනෙහසක පිය සටහන්”

Your email address will not be published. Required fields are marked *