, , ,

සිහසුන් සටන

රු1,900.00

  • Author: සෙව්වන්දි රුක්මල්දෙණිය
  • A Game of Thrones (by George R.R. Martin) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2019
  • ISBN 978-955-697-329-7
  • 1170 Pages

Out of stock

Author: සෙව්වන්දි රුක්මල්දෙණිය

A Game of Thrones (by George R.R. Martin) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2019

ISBN 978-955-697-329-7

1170 Pages

 

බොහෝ කලකට පෙර අමතක වූ යුගයක පෙර නොවූ විරූ සිදුවීමක් විසින් සෘතු සමතුලිතතාවයන් බිඳ දැමීය. සදාකාලික ශීතල පැමිණෙමින් තිබුණි. රාජධානියේ ආරක්ෂිත පවුරෙන් ඔබ්බෙහි දුෂ්ට මෙන්ම අත්භූත බලවේගයන් එක් රැස්වෙමින් සිටියහ. මෙය කුරිරු ශීතල දේශයක සිට සමෘද්ධීමත් ගිම්හාන රාජධානිය දක්වා ගසාගෙන යන උතුමන්වරුන්, ආර්යාවන්, සොල්දාදුවන්, ඝාතකයන් සහ අවජාතකයන් දරුණු පෙර නිමිති සහිත කාලයක එකට එකතු වන කතාවයි…..

 

#SihasunSatana #SewwandiRukmaldeniya #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks

Weight 1.365 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිහසුන් සටන”

Your email address will not be published. Required fields are marked *