Author : කුමාර සිරිවර්ධන
Ceylon-The Paradise Of Adam (by Caroline Corner ) මෙම කෘතියේ සිංහල පරිවර්තනය
Publisher : Keheli Publisher
Second Batch 2021
ISBN : 978-624-5865-02-4
308 Pages
ඉංග්‍රීසි ජාතික කැරොලයින් කෝනර් කොළඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටතේ විජිත සමයේ්දීය. ඒ සමාකාලීනව ඇගේ සැමියා මෙරට යටතේ විජිත කාර්යාලයේ නිලධාරීයෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon ; Paradise of Adam වෙයි. මේ එහි සිංහල පරිවර්තනයයි.
සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි විශ්වාස, චර්යා රටා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරට පැමිණි බ්‍රිතාන්‍යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් වගාව විස්තර කරයි.
#Ceylonadamgeparadisaya #Kumarasiriwardhana #SinhalaPoth #SriLankaweIthihasaya






Reviews
There are no reviews yet.