, , , ,

සිරි පතුල සොයා ඉබන් බතුතාගේ ලංකා ගමන

රු850.00

  • Ibn Battuta In Sri Lanka (by Ameena Husen) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publications
  • First Edition 2021
  • ISBN 978-955-31-2291-9
  • 276 Pages

Out of stock

Author:  භද්‍රා රුද්‍රිගෝ

Ibn Battuta In Sri Lanka (by Ameena Husen) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

First Edition 2021

ISBN 978-955-31-2291-9

276 Pages

කීර්තිමත් මොරොක්කානු උගතෙකු වූ ඉබන් බතූතා මධ්‍යකාලීන යුගයේ දේශාටනයේ යෙදුණු මාකො පෝලේ ඇතුළු අන් සියලු දේශ ගවේෂකයන්ට වැඩියෙන් රට රටවල් කරා සංචාරය කර ඇති බවට ප්‍රසිද්ධියක් උසුලයි . 

පුත්තලම ප්‍රදේශයේ ඉබන් බතූතා නමින් වූ දැළි කුණු වැකුණු මාර්ග සංඥා පුවරුවක් දැකීමෙන් ඒ ඔස්සේ කරුණු හාරා අවුස්සා බැලීමට අමීනා හුසේන් නම් ලේඛිකාව තුළ පෙළඹවීමක් ඇති වේ . එකල ලංකා හෝ සෙරන්ඩිබ් නමින් පතළ දේශයේ ඉබන් බතූතා ආගිය තැන් යැයි අනුමාන කළ හැකි දිශානතිය ඔස්සේ ඇගේ ගමන ඇරඹෙන්නේ ඒ අනුවය .

 මුතුපර ගහන වයඹ දිග මුහුදු තීරයෙන් පටන්ගෙන ලංකාවේ පූජනීය ගිරි සිරස ලෙස ප්‍රකට සිරිපාදය හරහා පහතරට දෙවිනුවර අත්‍යලංකාර දේවාලය පසු කර එද්දී බ්‍රාහ්මණ වංශික පූජකවරුන්ගේ ආශීර්වාද ලැබ හා නාට්‍යාංගනාවන්ගේ රැඟුම් දැක බලා පීත්ත පටියක් සේ දිගින් දිගට දිවෙන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ඇය කොළඹට ළඟා වෙයි . ඉබන් බතූතාගේ ගමන් මඟ සෙවූ ඈ පෙරළා නවතින්නේ තමා ගමනාරම්භ කළ පුත්තලමේදී ය . ලේඛිකාවගේ මේ චාරිකාවේ දී ඉබන් බතූතා පිළිබඳ මතක ශේෂයන් රැගත් බොහෝ දෙනෙකු හමු වී ඇත . මේ දේශගවේෂකයාගේ ලංකාගමන පිළිබඳව ගොඩනැගී තිබූ මිථ්‍යාවන් හා පුරාවෘත්තයන් රැසක යථාර්ථය හෙළි කර ගැනීමට කතුවරිය මෙහිදී සමත් වේ .

 

#IbanBathuthageLankaGamana  #BadraRudrigo #AmeenaHusen  #IbnBattutaInSriLanka #ReadingF #SinhalaReading  #පරිවර්තන #Pariwarthana

 

Weight 0.335 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිරි පතුල සොයා ඉබන් බතුතාගේ ලංකා ගමන”

Your email address will not be published. Required fields are marked *