, , , , ,

සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කිවූ කතන්දර

රු180.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publishers
  • First Edition 2012
  • ISBN 978-955-0079-28-5
  • 71 Pages

Availability: 1 in stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publishers

First Edition 2012

ISBN 978-955-0079-28-5

71 Pages

 

නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා ‘සිනාසෙන සුදු හාමුදුරුවන්’ නමින් අප විසින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව, කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති.

පැවිදිවීමට පෙර ගුරුවරයකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියාදෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දරය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවෙන් පැවැත් වූ දේශන කිහිපයක දී ළමයින්ට කියූ කතා කිහිපයකි.

මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට ද ආදරය , කරුණාව, මෛත්‍රිය , පරිත්‍යාගය, ඉවසීම වැනි උතුම් ගුණාංග ඉතාම සරලව හා රසවත්ව කියාදෙන බව අපේ විශ්වාසයයි.

 

#SinasenaSuduHamuduruwoLamaintaKiyuKathandara #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

WhatsApp us