, , ,

සිතුවම හා සිත්තරා

රු650.00

  • Author: රන්ජිත් ධර්මකීර්ති
  • The picture of Dorian Gray (by Oscar Wild) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sakila Publication
  • Fifth Batch 2019
  • ISBN 955-955-1300-68-5
  • 341 Pages

Out of stock

Author: රන්ජිත් ධර්මකීර්ති

The picture of Dorian Gray (by Oscar Wild) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sakila Publication

Fifth Batch 2019

ISBN 955-955-1300-68-5

341 Pages

 

ඔස්කා වයිල්ඩ් (1854-1900)  නමැති ලෝක ප්‍රකට ඉංග්‍රීසි ජාතික ලේඛකයාගේ එකම හා විශිෂ්ටතම නවකතාව වූ ‘THE PICTURE OF DORIAN GRAY’ කෘතියේ පූර්ණ සිංහල පරිවර්තනය ‘සිතුවම හා සිත්තරා’ නමින් මෙසේ සිංහල පාඨකයාට පිරිනැමේ.

එකල එංගලන්තයේ පැවති කුහක වික්ටෝරියානු සමාජය විසින් සමලිංගික සේවනය නිසා සිරගත කරන ලද වයිල්ඩ් අන්ත දුක් පීඩා විඳ 46 වැනි වියේදී අකාලයේ මිය ගියේය. ජීවත් වූ වකවානුවේ එංගලන්ත සමාජයේ විසූ ධනේශ්වර පැලැන්තිය ගතකළ කුහක, නිස්සාර ජීවිත හෙන්රි වොට්න් හා බැසිල් හොල්වර්ඩ්  වැනි චරිත තුළින් ද සමාජ තහංචි, දරිද්‍රතාව හා පීඩනයට ගොදුරු වී මියගිය හා පීඩා විඳි සිබිල් වෙන් හා ජේම්ස් වෙන් වැනි දුගීන්ගේ චරිත මාර්ගයෙන්ද විවරණය වේ.

ඔස්කා වයිල්ඩ් එකල සමාජයට එල්ල කළ ප්‍රහාරය හා අභියෝග මෙම නවකතාව තුළින් විශද වේ. මේ රාජ්‍ය සම්මානලාභී ලේඛක හා නාට්‍ය රචක රංජිත් ධර්මකීර්ති විසින් කරන ලද සිංහල පරිවර්තනයයි.

 

#SithuwamaHaSiththara #RanjithDharmakeerthi #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.409 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිතුවම හා සිත්තරා”

Your email address will not be published. Required fields are marked *