Sale!
, , , , , , , ,

සිංහල සිනමා බොදු ගී

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

Author : නිශෝක සඳරුවන්

Publisher : VAPA University Press

First Edition 2025

ISBN 978-624-5785-29-2

224 Pages

Availability: 5 in stock

Author : නිශෝක සඳරුවන්

Publisher : VAPA University Press

First Edition 2025

 

ISBN 978-624-5785-29-2

224 Pages

සිංහල සිනමාවේ දශකත්‍රයක බිහිවූ බෞද්ධ ගී පිළිබඳ අක්මුල් විමසීමේ දී එය පර්යේෂණාත්මක ව ඉදිරිපත්කිරීම බැරෑරුම් කරුණකි. එය ද පාඨක ජනයා වෙත ශාස්ත්‍රීය ව සංස්කරණය කොට රසවත් ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශෝක සඳරුවන් ගත් උත්සාහය අගය කළ යුතු වේ.

බොදු සිනමා ගී පිළිබඳ පුරෝගාමී කෘතිය ලෙස සැලකිය හැකි මෙම ග්‍රන්ථයෙහි එන බොදු ගී ශාස්ත්‍රීය ව ඉදිරිපත් කිරීමේ දී ඒ හා බැඳි කුඩා අංශූන් පවා ග්‍රහණයට ගන්නේ කෙසේදැයි සාධක සහිත ව විග්‍රහකර ඇත. ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් ලෙස පාඨකයා වෙත “සිංහල සිනමා බොදු ගී” දායකවීම මානවවංශ සංගීත විද්‍යාවේ ප්‍රගතියට හේතුවකි.

#SinhalaSinamaBodhuGee #NishokaSandaruwan #SinhalaPoth #Sangeetha  #OnlineBooks

Weight 0.397 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල සිනමා බොදු ගී”

Your email address will not be published. Required fields are marked *