Author : කරුණාරත්න ජයසිංහ
Publisher : Ashirwada Publisher
First Edition 2018
ISBN : 978-955-697-257-3
168 Pages
රාජ්‍ය පාලනය පිළිබඳ අනුරාධපුර යුගයේ සිටම මුල් බැස ගත් රාජ්‍ය පාලන නීති සමුදායක් මේ දිවයිනේ ක්‍රියාත්මක විය.
උඩරට මහනුවර යුගයේද කවුරු රජ පදවියට පත් වූවත්, රාජ්‍ය පාලනය සිදුවූයේ සිංහලයේ මුල් බැස ගත් උඩරට රාජ නීතිය අනුවය.
එහෙත් ද්‍රවිඩ රජවරු සිව් දෙනෙක් ලංකාව පාලනය කළ උඩරට ද්‍රවිඩ රාජ්‍යයක් තිබූ බවත්, අපගේ අරමුණ විය යුත්තේ එවැනි රාජ්‍යයක් ලබා ගැනීම බවත් ජාතිවාදී ද්‍රවිඩ දේශපාලඥයන් පවාසා තිබුණි.
කවුරු කෙසේ කීවත් උඩරට තිබුණේ කොහි තිබූ ද්‍රවිඩ රාජ්‍යයක් ද?
උඩරට ද්‍රවිඩ රාජ්‍යයක් නොතිබූ බැව් අප සිහි තබා ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.
#SinhalaUdarataRajyayaDrawidaRajyakda #KarunarathneJayasinghe #SinhalaPoth #SriLankaweIthihasaya






Reviews
There are no reviews yet.