,

සිංහලයට එරෙහිව පැමිණි විදේශීය ආක්‍රමණිකයෝ

රු250.00

  • Author – නන්දසේන සූරියආරච්චි
  • Publisher – S.Godage saha Sahodarayo
  • First Edition 2014
  • ISBN 978-955-30-5642-9
  • 120 Pages

Availability: 1 in stock

Author – නන්දසේන සූරියආරච්චි

Publisher – S.Godage saha Sahodarayo

First Edition 2014

ISBN 978-955-30-5642-9

120 Pages

 

විජයාගමනයටත් පෙර සිටම මෙරට තුළ දේශයට අනන්‍ය වූ සමාජ සංස්කෘතික පසුබිමක් පැවති බව මෑත යුගයේ ඉතිහාසඥයන් විසින් සොයාගනු ලැබ ඇත. ලිඛිත ඉතිහාසයක සටහන් තබන වංශකතා මෙන්ම අනෙකුත් මූලාශ්‍රයන්ගෙන් ද හෙළිපෙහෙළි කරනුයේ විදේශ ආක්‍රමණිකයන් මෙරටට පැමිණ දේශයේ පාරම්පරික උරුමය මුලින් උපුටා දැමීමට මොනතරම් වෙහෙස මහන්සියක් දැවී ද යන්නයි.

ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකා භූමිය සතුව පැවති ධන නිධාන පැහැරගත් විදේශ ආක‍්‍රමණිකයෝ, සිංහල ජන ප‍්‍රධානීන් දේශයේ මතු පරම්පරාවට උරුමකර දෙනු ලැබූ ආගමික සිද්ධස්ථාන සුනු විසුනු කොට දැමූහ. ලේඛනාරූඩ කළ ග්‍රන්ථ ගිනිබත් කළහ.

අනුරපුර යුගයෙන් ඇරඹෙන මෙම උපද්‍රවය මහනුවර යුගය තෙක් දිවෙන මුළු කාල පරිච්ඡේදය පුරාම දිවයන අතිශය ඛේදනීය ප්‍රවෘත්ති දාමයකි. එහි සාරංශගත තොරතුරු මෙම ග්‍රන්ථයෙන් හෙළි දැක්වේ.

 

#SinhalayataErehiwaPaminiVidesheeyaAakramanikayo #NandasenaSooriyaarachchi #SinhalaPoth #OnlineBooks

Weight 0.167 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහලයට එරෙහිව පැමිණි විදේශීය ආක්‍රමණිකයෝ”

Your email address will not be published. Required fields are marked *