, ,

සැබැඳුණ ජීවිත

රු550.00

  • Author : ස්වර්ණාකාන්ති රාජපක්ෂ
  • Linked Lives (by Michele Ruth Gamburd) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2486-9
  • 224 Pages

Availability: 2 in stock

Author : ස්වර්ණාකාන්ති රාජපක්ෂ

Linked Lives (by Michele Ruth Gamburd) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2486-9

224 Pages

ඉතා වේගයෙන් ජාත්‍යන්තර කරණයට ලක්වන සමාජ සංදර්භයක් තුළ තමන්ගේ දෙමාපියන් වැඩිහිටියන් හා නෑදෑයන් තනිකර පිටරටට සංක්‍රමණය වන ග්‍රාමීය තරුණ ප්‍රජාව නිසා ඔවුනගේ වැඩිහිටි පරපුර මුහුණ දෙන සමාජ ආර්ථක ප්‍රශ්න විශාල වෙමින් පවතී . 

 මෙම සමාජ සංසිද්ධිය පදනම් කරගෙන මිචෙල් ග්‍රැම්බර්ඩ් විසින් රචිත ලින්ක්ස් ලයිව්ස් නමැති ඉංග්‍රීසි කෘතිය පළපුරුදු පරිවර්තිකාවක වන ස්වර්ණකාන්ති රාජපක්‍ෂ මහත්මිය විසින් මැනවින් සිංහලට පරිවර්තනය කර ඇත .

 මෙය මිචෙල් ග්‍රැම්බර්ඩ් විසින් දශකයකට අධික කාලයක් කරන ලද වැදගත් සමාජ සමීක්‍ෂණ පර්යේෂණයක ප්‍රතිඵලයකි. 

 

#SabadunuJivitha  #SwarnakanthiRajapaksha #LamaintaKiyaweemata

Weight 0.263 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැබැඳුණ ජීවිත”

Your email address will not be published. Required fields are marked *