,

සැනසෙන්නම් මා

රු850.00

  • Author – සතී පෙරේරා
  • Publisher – Sanka Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5626-14-4
  • 396 Pages

Availability: 1 in stock

Author – සතී පෙරේරා

Publisher – Sanka Publishers

First Edition 2021

ISBN 978-624-5626-14-4

396 Pages

 

හිතක් ඇත වෙන්කෙරූ – නොකී පෙම් කවි ලියූ – නොදැනි සේ තව ඉනු බැරි –  ඔබ කොයිද පෙම්වත් සඳූ…. සොයයි අහස කදුලු බී…

අහස අමතක කෙරූ සඳුකුමරු – නොදැනීම යන බව අතහැරී – ඉවසුම් නැතිව අමාවක අහස – සැඟවූවා හැම එලිය – තරු කැට ද රිංගවා වලාකුලක….

පෙම්වතා නෑ තවත් දොඩමලු – නොදෙයි බැස්මක් හදුනනා – හදෙන් පලුවක් කැඩී බිදි – ගියත් රිදවා මින් මතුව

නොවෙයි වෙනකෙකුගේ අහස – දිවුරම් සඳට පණද – සහතික කොට……

 

#SanasennamMa #SenasennamMa #SatheePerera #SinhalaPoth #OnlineBooks

Weight 0.456 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සැනසෙන්නම් මා”

Your email address will not be published. Required fields are marked *