Author – ශ්‍රීමා ලාලනී
Publisher – Fast Publishes
First Edition 2021
ISBN 978-624-204-021-9
217 Pages
බුදු දහම අකාලික දහමක් වූවා සේම, බුදු සිරිත සනාතන අපදානයක් වීම උදෙසා සැරියුත්, මුගලන් ශ්‍රාවක චරිත ද්විත්වය විහිදන්නේ දිප්තිමත් ආලෝකයකි. කතුවරිය සතු සාහිත්‍යාත්මක බස හා නවතාවයෙන් යුතු රසාලිප්ත ප්රබන්ධයක වේශය පාඨක සහෘදයා කෘතිය වෙත වඩාත් ආකර්ෂණය වීමට හේතු වී ඇත.
ආගමික සාහිත්‍ය මඟින් කතුවරිය සිදු කරන්නේ ද අවිඳු අඳුර දුර ලා පැහැපත් ලොවකට දායක වීමය. රසික ප්‍රසාදය ඇයට හිමිව ඇත.
ගාමිණී විතානගේ , ප්‍රවීණ ලේඛක/විචාරක
#SaripuththaMogglana #SaripuththaMoggallana #SreemaLalani #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.