, , ,

ස්වයං මෝහනය තුළින් ප්‍රීතිමත් ජීවිතයක්

රු300.00

  • Author : භද්‍රජි මහින්ද ජයතිලක
  • Publisher: Samanthi Publishers
  • First Edition 2021
  • ISBN : 978-624-201-001-4
  • 84 Pages

Out of stock

Author : භද්‍රජි මහින්ද ජයතිලක

Publisher: Samanthi Publishers

First Edition 2021

ISBN : 978-624-201-001-4

84 Pages

 

ස්වයං මෝහනය ආරම්භ වූ අවස්ථාවන් හා ඉතිහාසය පමණක් නොව, එය ඔබගේ ජීවිතයට උපයෝගි කරගත හැකි ආකාරයත් මෙම ග්‍රන්ථයේ මනාව පැහැදිලි වෙයි. භද්‍රජි මහින්ද ජයතිලක තම උගැන්මෙන්ද, අභ්‍යාසයෙන්ද, ප්‍රායෝගික අත්දැකීමෙන් ද ලද වැදගත් තොරතුර රැසක් මෙහිදී සැකෙවින් එහෙත් පැහැදිලිව කියා දෙයි. ස්වයං මෝහනය හදාරන කියා දෙයි. ස්වයං මෝහනය හදාරන අයෙකුට මෙය මහඟු වැදගත් කෘතියක් වනු නොඅනුමානය.

 

#SwayanMohanayaThulinPreethimathJeewithayak #BadrajiMahindaJayathilaka #SinhalaPoth #OnlineBooks

Weight 0.112 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ස්වයං මෝහනය තුළින් ප්‍රීතිමත් ජීවිතයක්”

Your email address will not be published. Required fields are marked *