Author : රංජිත් ධර්මකීර්ති
Publisher : Sakila Publishers
First Edition 2019
ISBN 978-955-1300-75-3
217 Pages
ගම්බද මහා පරිමාණ රබර් වත්තක සේවය කරන රූමත් තරුණ ළඳක වන සඳලතාගේ ජීවන අන්දරය මෙම නවකතාවට පාදක වේ. එම ගමේ ම ප්‍රභූ පවුලකට අයත් රූමත් දියණියක වන අපර්ණා මැණිකේ, සංගීතයට හා රූපණයට නැඹුරු වී ඉන් විශාල කීර්තියක් ලබ යි. එ නමුදු කාන්තාවක ලෙස ඈ මුහුණ දුන් යම් සිද්ධියක් නිසා ඇය ද දිවි කතරේ අතරමං වේ. ඉඩම් හිමියකු වන ගොඩකන්ද රාළහාමිගේ බාල පුත් දර්ශන, ඉගෙනීම නවතා පියාගේ ව්‍යාපාරවලට අත ගසා, ඉන් නොනැවතී දේශපාලනයට පිවිසෙයි. ඔහු ඉක්මණින් ම යාන වාහන, ගේ දොර ඇතුළු සියලු සම්පත් ලබා ධන කුවේරයෙක් වේ.
#SaranaSoyamina #RanjithDharmakeerthi #Sinhalapoth
Reviews
There are no reviews yet.