Sale!

සයිමන් නවගත්තේගම මහතාගේ කෘති ත්‍රිත්වයක්

Original price was: රු2,775.00.Current price is: රු2,637.00.

  • සන්සාරාරණ්‍යය අසබඩ + සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා + සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා
  • සාමාන්‍ය මිල – රු. 2775/=
  • අපේ මිල – රු. 2637/=

Availability: 1 in stock

Category:

සන්සාරාරණ්‍යය අසබඩ + සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා + සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

සාමාන්‍ය මිල – රු. 2775/=

අපේ මිල – රු. 2637/=

සංසාරරණ්‍යය අසබඩ

Author – සයිමන් නවගත්තේගම

Publisher – ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

Third Batch 2016

ISBN 978-955-677-137-4

574 Pages

 

දෙගොඩ තළා බස්නා 

ගංඟා සැඩ පහර හරහා

එක්තරා ආගන්තුකයෙක්

එම ගම්මානයට සම්ප්‍රාප්ත විය.

පළමුකොට ම ඔහු දර්ශනය වූයේ

ආරණ්‍යයේ හාමුදුරුවන්ට ය.

කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය.

අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ

සියලු රාග මෝහ මානයෝ කැඹී නැඟී සිටියහ.

යුගාන්තයක පරම්පරාවක දරුගැබක් 

කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි

පිළිසිඳ ගත්තේය.

#SansararanyayeAsabada #SaimanNawagaththegama #SinhalaPoth

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

Author – සයිමන් නවගත්තේගම

Publisher – ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

Third Batch 2012

ISBN 978-955-677-138-1

94 Pages

දඩයක්කාරයා ඇය අතහැරියේ ය.

ඔහු විස්මයෙන් ඇලළී දෑස පිසඳා බැලුවේ ය.

සලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද ?

ගල් කන්ද පැළී විවර වන්නට 

ගිගුම් දී ගෙන ගැසු බෙරය කොයි ද?

බෙරකාරයාගේ දුව දණින් වැටී 

බෙරය බඳාගෙන සිටියා ය.

“ මා වෙතට එව දැරිය ! ”

ඈ බෙරය අත හැරියා ය.

එය පෙරළී ගොස් ගල්බෑවුම දිගේ 

පහළට වැටී වනාන්තරයේ ගස් මුදුන් උඩට

වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේ ය.

#Sansararanyayedadayakkarya #Saimannawagaththegama #SinhalaPoth

 

සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

Author – සයිමන් නවගත්තේගම

Publisher – ෆාස්ට් පබ්ලිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්

Third Batch 2016

ISBN 978-955-0256-07-5

83 Pages

ව්‍යාඝ්‍ර ධේනුව දැන් මගේ ලෙයට පුරුදු වී ඇත. මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවා ය. සාගින්න අධික වන විට පෙර වූ සාරධර්ම උදාර සත්ත්ව ගතිගුණ වලට පවතින්නන්ට ඉඩක් නොවන්නේ ය. 

කෙසේ වුව ද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ඨ ගතිගුණවලට පවතින්නට කොහෙත්ම ඉඩක් නොවන්නේ ය. සංසාරාරණ්‍යයේ දඩයක්කාරයාගේ දෙවන භාගය වන සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළිකරන්නට  අදහස් කරන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය නැමති උකුළ මත හොවිනා දරුවන්ට ද , ඇතැම් විටෙක මුහුණ දෙන්නට සිදු වන්නා වූ මාරාන්තික භීතිය පිළිබඳ අත්දැකීමකි. තම සිත කය සනහන්නා වූ වනාන්තරය ම මෙම මරණ භීතිය ද එම දරුවන් වෙත පමුණුවන්නේ ය.

#Sansararanyayeurumakkaraya  #Saimannawagaththegama #SinhalaPoth

 

Weight 0.897 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සයිමන් නවගත්තේගම මහතාගේ කෘති ත්‍රිත්වයක්”

Your email address will not be published. Required fields are marked *