, , ,

සත් සුමිතුරන් සහ ටෝර්ලීන් මැදුරේ අබිරහස

රු300.00

  • Author: සුදත් රොහාන්
  • GOOD OLD SECRET SEVEN (By Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Tharanga Publishers
  • First Edition 2006
  • ISBN 978-955-657-056-4
  • 142 pages

Out of stock

Author: සුදත් රොහාන්

GOOD OLD SECRET SEVEN (By Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Tharanga Publishers

First Edition 2006

ISBN 978-955-657-056-4

142 pages

 

ජැක්ගේ ටොම් මාමා එයාට හරිම අපූරු තෑග්ගක් ගෙනත් දුන්නා. ඒ තෑග්ග තමයි අපූරු දුරදක්නයක්.

සත්  සුමිතුරන් පිරිසත් එක්ක මේ දුරදක්නය හවුල් කරගන්න හිතාගෙන ජැක් ඒකත් අරන් ආවා.

පීටර් තමයි මුලින් ම දුරදක්නයෙන් ඈත බැලුවේ. දුරදක්නය තුළින් බලද්දි ඈත කන්දක් උඩ තියෙන

ගරාවැටුණ, අබලන් ටෝර්ලීන් මන්දිරය හරිම අපූරුවට පෙනෙනවා. අබලන් මාළිගාවේ ගරාවැටුණ ජනේලයක්

ළඟ කවුදෝ අමුත්තෙක් ඉන්න බවයි පීටර් මුලින් ම දැක්කේ.

ජරාජීර්ණ වෙලා තියෙන මන්දිරයක ජනේලයක් ළඟ අමුත්තෙක් ඉන්නේ ඇයි?  පීටර් ගොඩක් වෙලාවක්

ඒ ගැන කල්පනා කෙරුවා. ඇත්තට ම දුරදක්නයක් දුටු අමුත්තා සැඟවුණ අබිරහසක ප්‍රධාන චරිතය කියලා වටහා

ගන්නට සත් සුමිතුරන්ට එතරම් කාලයක් ගතවුණේ නෑ.

 

#SathSumithuranSahaTorleenMadureAbirahasa #SudathRohana #sinhalaLamaPoth

 

WhatsApp us