, ,

සංචාරක කර්මාන්තය

රු590.00

  • Author : ප්‍රිශාන්ත ගුණවර්ධන / මෙලාති සල්ඩින්
  • Publisher: Samanthi Publisher
  • Third Batch 2019
  • ISBN 978-955-8596-95-1
  • 203 Pages

Out of stock

Author : ප්‍රිශාන්ත ගුණවර්ධන / මෙලාති සල්ඩින්

Publisher: Samanthi Publisher

Third Batch 2019

ISBN 978-955-8596-95-1

203 Pages

 

සංචාරක කර්මාන්තය නැමැති මෙම ග්‍රන්ථය සංචාරණය පිළිබඳ හැඳින්වීම සහ එහි නව ප්‍රවණතා සංචාරක කර්මාන්තයේ විවිධ ප්‍රභේද හා නොයෙකුත් මුහුණුවරයන් පිළිබඳ සවිස්තරාත්මක කරුණු සම්පාදිත කෘතියකි. සංචාරණය සම්බන්ධ පාඨමාලා හදාරන විද්‍යාර්ථින් සඳහා අධ්‍යයන මාර්ගෝපදේශයක් වනු ඇත.

මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකි. පුරාවිද්‍යා විෂයය පිළිබඳ ලිපි ලේඛණ සහ ග්‍රන්ථ කිහිපයක කතුවරයෙකු වන මහාචාර්ය ගුණවර්ධන ඔහුගේ ආචාර්ය උපාධි සම්බන්ධ කටයුතු එංගලන්තයේ බ්‍රැඩ්ෆඩ් විශ්වවිද්‍යාලයේ සිදුකළ අතර ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය ඉහළ මල්වතුඔය නිම්න ගවේෂණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. මහාචාර්ය ගුණවර්ධන පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වධාරියෙකි.

මෙලානි සල්ඩින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධිධාරිනියකි. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය විසින් සම්පාදනය කරන ලද ‘Archaeologia’ සඟරාවේ සංස්කාරකවරියක් ලෙස කටයුතු කරන ඇය ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය ඉහළ මල්වතුඔය නිම්න ගවේෂණයේ සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරයි.

#SancharakaKarmanthaya #PrishanthaGunawardhanaAndMelathySaldin #SinhalaPoth #OnlineBooks

Weight 0.260 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සංචාරක කර්මාන්තය”

Your email address will not be published. Required fields are marked *