,

සංගීත පාඩම

රු250.00

  • Author: මහින්ද සෙනරත් ගමගේ
  • Music Lessons (by Albert Likhanov) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sayuri Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5762-06-4
  • 72 Pages

Availability: 3 in stock

Author: මහින්ද සෙනරත් ගමගේ

Music Lessons (by Albert Likhanov) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sayuri Publishers

First Edition 2021

ISBN 978-624-5762-06-4

72 Pages

මින් පෙර අප අතින් සිංහලට නැඟුණු ‘ මගේ ජනරාල් ‘ සහ ‘වංගගිරිය’ කෘති වල ද කතුවරයා වන ඇල්බට් ලිහනෝව්ගේ මෙම ‘සංගීත පාඩම ‘ කෘතිය ඉහත කෘති දෙක සේ ම රුසියාවේත් , ලොව පුරාත් ඉහළම සම්භාවනාවට පාත්‍රව තිබේ .

 ලජ්ජාශීලී , මුළුගැන්වෙන , ජීවිතයේ නිසි තීරණ ගන්නට පමා වන , අවුරුදු දොළහක දරුවෙකුගේ පෞරුෂය පිම්මකින් ඉදිරියට පනින සැටි ද , නව යොවුන් දරුවන්ගේ සිත් තුළ මතුවන ආදරය සහ එහි පාරිශුද්ධ බව ගැන ද කියාපාන කතාවකි . 

මෙය නව යොවුන් වියේ දරුවනට සිය පෞරුෂය ගොඩනඟා ගැනීමේ ලා ද , වැඩිහිටියනට නව යොවුන් වියේ දරුවන්ගේ මනෝභාවය වටහා ගැනීමේ ලා ද කදිම මඟ පෙන්වීමකි .

#SangithaPadama  #MahindaSenarathGamage  #AlbertLikhanov  #MusicLessons #Reading #SinhalaReading  #පරිවර්තන #Pariwarthana

 

Weight 0.070 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සංගීත පාඩම”

Your email address will not be published. Required fields are marked *