,

සංගමන්කන්දේ ලෙන් චිත්‍ර ඇසුරින් ROCK ART අධ්‍යයනයට බහුවිෂයික ප්‍රවේශයක්

රු325.00

  • Author : පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ
  • Publisher : Fast Publishing (Pvt) Ltd 
  • First Edition 2019   
  • ISBN 978-955-677-898-4
  • 127 Pages

Availability: 2 in stock

Author : පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

Publisher : Fast Publishing (Pvt) Ltd 

First Edition 2019   

ISBN 978-955-677-898-4

127 Pages

මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ අධ්‍යයනය කරන්නෝ ශිෂ්ටාචාර ගත වීමේ කතාන්දරය හඳුනා ගැනීම සඳහා සංඥා, සංකේත, රේඛා, රූප ඔස්සේ භාෂාව සංවර්ධනය වන අයුරු අධ්‍යයනය කරති. දකුණු ආසියානු මහා ශිෂ්ටාචාරයේ ලාංකික හැඩරුව හඳුනා ගැනීමට මුල් වන මූලයන් පරීක්ෂා කිරීමට මෙරට ආදිතමයින් සිය භෞතික හා අධ්‍යාත්මික හැඟීම් ප්‍රකාශනය සඳහා දරන ලද වෑයම සොයා යා යුතු ය. වනාන්තර, කටු ලැහැබි, ගල් කුළු මත සැඟවුණු ලෙන් බිත්ති මත අඳින ලද රේඛා, රූප හා වර්ණ පදාසයන් අපට කියන්නේ එම අතීත උරුමයේ හැඩ රුව යි. නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ සංගමන්කන්දේ වන ලැහැබි තුළ සැඟවුණු ලෙන් සොයා යමින් පුෂ්පජිත් කළ මෙම ගවේෂණය තරුණ විද්‍යාර්ථීන්ගේ කැපවීම, උත්සාහය හා සමාජ වගකීම පෙන්නුම් කිරීමකි. මෙම ධෛර්යවන්ත පර්යේෂකයාගේ වෑයම වෙත මම සුබ පතමි.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස   

#SangamankandeLenChithra #PushpajithNiroshanJayasinghe #AdyapanaPoth

 

WhatsApp us