Sale!
,

සංක්‍රාන්තියේ හෝරාව

Original price was: රු630.00.Current price is: රු567.00.

  • Author : ගිම්හානි වාසනා
  • Publisher: Geema Publisher
  • First Edition 2020
  • ISBN 978-955-3524-02-7
  • 280 Pages

Availability: 1 in stock

Author : ගිම්හානි වාසනා

Publisher: Geema Publisher

First Edition 2020

ISBN 978-955-3524-02-7

280 Pages

 

” සංක්‍රාන්තියේ හෝරාව උදා වෙන්න ළඟයි අෂේරා … මොහොතක්වත් පමා වෙන්න එපා . කෙවින්ගේ හදවතේ තියෙන යක්ෂ හැඟීම් වෙනස් කරන්න පුළුවන් එකම දේ . ඔයාගේ ආදරය .. ”

“ජේමිස් මැතිව් .. ඔබ තුමා තමයි අතිතයෙන් අනාගතයට ආපු ආත්මය .. ”

ඇය පැවසුවේ අතිශය රහස්‍ය හඬකින්ය . ඇය බියපත්ව සිටියේද ඔහුගේ හඬ අප්‍රමානව බර සංවේදීතාවයටය . කරුණාවන්ත භාවයටය .

” කෙවින්ගේ ආත්මය හුස්ම ගන්න මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් ඔයාට විතරයි .. යන්න අෂේරා .. හඳ එළියට රටා මැවුණු තුරු සෙවණැලි වලට බය වෙන්න එපා .. කෙවින් මනුස්ස පැවැත්මකට මාරු වුණොත් මගේ මේ වෙහෙසකාරී ආත්මයටත් සැනසිමක් ලැබෙනවා .. ” මම යන්නම් .. ඒත් මට දැනගන්න ඕනේ ඔබතුමා කවුද කියන එක .. ”

තවමත් ඔහු සිටියේ වැල් පාලම මතට වී දෙපස ලණු ඇන්ද තදට අල්ලාගෙනය . සඳ එළියට ඔහුගේ දැස් අප්‍රමාණ දීප්තියකින් බැබළෙනු ඇය බලාගෙනය .

#SankranthiyaHorawa #GimhaniWaasana #SinhalaBook #OnlineBooks

WhatsApp us