, , , ,

ෂර්ලොක් හෝම්ස් ඩ්රැකියුලාට එරෙහිව

රු550.00

  • Author – චන්දන මෙන්ඩිස්
  • Dracula vs Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Chandana Mendis Publishers
  • Fourth Batch 2019
  • ISBN 978-955-97776-7-X
  • 280 Pages

Out of stock

Author – චන්දන මෙන්ඩිස්

Dracula vs Sherlock Holmes (by Sir Arthur Conan Doyle’s) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Chandana Mendis Publishers

Fourth Batch 2019

ISBN 978-955-97776-7-X

280 Pages

 

“මේ අහනවා ෂර්ලොක් හෝම්ස්… භයානකම දේ මරණය නෙමෙයි……. ඊටත් වඩා අන්ත භයානක දේවල් තියෙනවා. මගේ අද්භූත බලවේගවලින් දාහෙන් එකක් ක්‍රියාත්මක වෙද්දී ජොනතන් හාකර් පිස්සු වැටුණා…… මගේ හමුදාව තමයි මළවුන්ගේ හමුදාව. උන් සීතල මිනීවළ වල්වලින් නැගිටලා එන්නේ …….”

– කවුන්ට් ඩ්රැකියුලා

 

“හෝම්ස් මහත්තයා……… ඇයි ඔබ මගෙන් අහන්නෙ නැත්තෙ, සාතන් කියන්නෙ කවුද යක්ෂයා කියන්නෙ කවුද කියල? ඩිරැකියුලා කියන්නෙ යක්ෂයාටත් වඩා බිහිසුණු ආත්මයක්!”

– මහාචාර්ය වෑන්හෙල්සිං

 

#SherlockHolmesDrakiyulataErehiwa #SherlockHolmesDrekiyulataArahiwa #ChandanaMendis #SinhalaPoth #OnlineBooks

Weight 0.322 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෂර්ලොක් හෝම්ස් ඩ්රැකියුලාට එරෙහිව”

Your email address will not be published. Required fields are marked *