,

ෂර්ලොක් හෝම්ස් ගින්දර සමඟ සෙල්ලම්

රු490.00

  • Author – චන්දන මෙන්ඩිස්
  • Publisher – Chandana Mendis Publishers
  • Sixth batch 2020
  • ISBN 978-955-1262-06-8
  • 240 Pages

Out of stock

Author – චන්දන මෙන්ඩිස්

Publisher – Chandana Mendis Publishers

Sixth batch 2020

ISBN 978-955-1262-06-8

240 Pages

 

කෘමි විද්‍යාඥයා

“ඉතාම ශක්තිමත් නිරෝගී වෛද්‍යවරයෙකුගේ සේවය අවශ්‍ය වී තිබේ. ඔහුට කෘමි සත්ත්ව විද්‍යාව පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතු අතර කුරුමිණියන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබීම විශේෂ සුදුසුකමකි.”

“ඒ හිඩැසෙන් අපි දුටුවේ, කාමරයට ඇතුළුවෙන කුරුමිටි මිනිසෙකුගේ ඡායාව. විකෘති පෙනුමක් තිබූ කුරුමිට්ටා, කාමරයට ආව වහාම දිග හැරුණේ, දුන්නක් දිගහැරුණා වගේ. ඊළඟට අතේ තිබූ බර ආයුධයක් වැනි දෙයක් ඉහළට එසවූ ඔහු…..

ගින්දර සමග සෙල්ලම්

වික්ටෝරියා වීදියේ අංක 77 බී දරන නිවසේ පදිංචිව සිටි 72 හැවිරිදි ජේන් ස්මිත් මහත්මිය, සාහසිකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇත.

“ඇය මියගිහින් තියෙන්නේ මොට ආයුධයකින් හිසට එල්ල වූ ප්‍රහාර වලින්. කී වාරයක් පහර එල්ල වෙලාද කියල මට හරියට ම කියන්න බෑ. නමුත් දසවාරයකට නම් වැඩිවිය යුතුයි. හිස් කබලේ අස්ථි ගණනාවක් කෑලි කෑලිවලට කැඩිලා.

සිතුවමක පලහිලව්ව

“ප්‍රංශයේදී ඩොලර් පන්ලක්ෂයකට මිලට ගත්තු තෙල්සායම් සිතුවමකුත් තිබෙන බව ඔහු කිව්වා. ඒ වෙලාවෙ මං ඔහුට හොඳටම බැණ වැදුණා.

“ඔයාට පිස්සුද විලියම්? චිත්‍රයකට ඇයි ඔය තරම් මුදලක් ගෙව්වෙ? අපේ ගෙදර මොන තරමක් වටිනා චිත්‍ර තියෙනවද? මොන එකකටද ඔය හැටි චිත්‍ර? යන දවසට අරගෙන යන්නද?”

සමග මැංචෙස්ටර් අහිරහස

දුම්රියේ සිදු වූ මිනිමැරුම

 

#SherlockHolmesGindaraSamagaSellam #ChandanaMendis #SinhalaPoth #OnlineBooks

Weight 0.278 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ෂර්ලොක් හෝම්ස් ගින්දර සමඟ සෙල්ලම්”

Your email address will not be published. Required fields are marked *