Sale!
,

ශ්‍රේෂ්ඨ චරිත – 4

Original price was: රු400.00.Current price is: රු360.00.

  • Author : චාමින්ද සෙනෙවිරත්න
  • Publisher : Samanthi Publisher
  • First Edition 2017
  • ISBN : 978-955-084-171-4
  • 144 Pages

Availability: 2 in stock

Author : චාමින්ද සෙනෙවිරත්න

Publisher : Samanthi Publisher

First Edition 2017

ISBN : 978-955-084-171-4

144 Pages

 

ඉතිහාසය තම නම සටහන් කරමින් ඉතිහාසය ගොඩනැගීමට මෙන් ම සමාජය නව මං කරා පිවිසවීමට, එය වෙනස් කිරීමට මූලික මෙහෙයක් ඉටු කළ පුද්ගලයන්ගේ චරිත වලින් අපට ලබා ගැනීමට හැකි ආදර්ශ බොහෝ ය. මෙම මෙහෙවර ඉටු කිරීමේදී ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ ගැටළු, ඔවුන් ඒවාට සාර්ථික ලෙස විසඳුම් සොයාගත් අයුරු ඔවුන්ගේ ජීවන දැක්ම හා ජීවන ආකල්ප පිළිබඳ කිසියම් දැනීමක් ඔවුන්ගේ චරිත වලින් අපට ලබාගත හැකිය.

ඔබට එකඟවිය නොහැකි ගති ලක්ෂණ ද ඇතැම් චරිත තුළින් හමුවිය හැකි ය. එම ලක්ෂණ ඔබට ජීවිතය පිළිබඳ දර්ශනය සකස් කර ගැනීමට සිතීමට අවස්ථාවක් කර ගත හැකි ය.

#SheshtaCharitha4 #ChamindaSenevirathna #SinhalaPoth #OnlineBooks

WhatsApp us