Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
Publisher : Samanthi Publisher
First Edition 2014
ISBN : 978-955-0084-88-3
450 Pages
ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්රන්ථ 70 කට වඩා ලියා පල කර ඇති ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්යේෂණයකින් පසුව ලියන ලද ‘ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ ‘ අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟී පර්යේෂණ ග්රන්ථයකි.
අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත.
-මාහාචාර්ය මර්වින් සී. කුලතිලක-
#SriLankaweBrahmanayo #MirendoObeysekara #SinhalaPoth #SriLankaweIthihasaya






Reviews
There are no reviews yet.