,

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට මහේලලා ඔ්නෑ කර තිබේ සහ තවත් ලිපි

රු500.00

  • Author : අරුණ කාන්ත බණ්ඩාර
  • Publisher : Sayuri Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5762-10-1
  • 184 Pages

Availability: 2 in stock

Author : අරුණ කාන්ත බණ්ඩාර

Publisher : Sayuri Publishers

First Edition 2021

ISBN 978-624-5762-10-1

184 Pages

අරුණ කාන්ත බණ්ඩාර යනු ලංකාවේ පළමුවරට තිරිඟු පිටි සඳහා ආදේශකයක් ලෙස භාවිත කළ හැකි ආකාරයට සහල් පිටි නිපද වූ දේශීය කර්මාන්තකරුවාය . අනේක වූ බාධක මැද මේ කර්මාන්තය දිරිමත්ව ඉදිරියට ගෙන යන ඔහු 1987 සිට 2007 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය සාමාජිකයෙකු වූ අතර එහි හිටපු ජාත්‍යන්තර සංවිධායකවරයෙකු ද වේ . ශ්‍රී ලංකාවට ඛණිජ තෙල් ආර්ථිකයක් පිළිබඳ විභවයක් ඇති බව පළමු වරට , 2006 වසරේදී , ජාත්‍යන්තර තොරතුරු අධ්‍යයනයකින් පසු අදහස් ඉදිරිපත් කළ පුද්ගලයා වන ඔහු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය , ආර්ථිකය , දේශපාලනය පමණක් නොව ලෝක දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධව ද විශ්ලේෂණාත්මක හා විවාදාපන්න අදහස් ඉදිරිපත් කරන්නෙකි . මෙහි එන්නේ . එසේ ඔහු පසුගිය අවුරුදු කිහිපය පුරා නොයෙක් මාධ්‍ය ඔස්සේ ඉදිරියට ගෙන එන ලද අදහස් සමුදායකි . දේශීයත්වය , කෘෂිකර්මය , කර්මාන්ත , ආර්ථිකය , ලෝක දේශපාලනය , වාමාංශික ව්‍යාපාරය මේ ආදී මොන ක්ෂේත්‍රයක කටයුතු කරන අයෙකුට වුව ඔහු ඉදිරිපත් කරන මතවාද ලෙහෙසියෙන් මඟ හැර යා නොහැකි ය .

#SriLankaweKrushikarmayataMahelalOnakaraThibeSahaWenathLipi  #ArunaKanthaBandara 

 

Weight 0.218 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට මහේලලා ඔ්නෑ කර තිබේ සහ තවත් ලිපි”

Your email address will not be published. Required fields are marked *