,

වීනස්

රු750.00

  • Author – මුතුමුදලිගෙ නිශ්ශංක
  • Publisher – Muthumudhalige Holdings
  • First Edition 2021
  • ISBN 978-624-5552-03-0
  • 376 Pages

Out of stock

Author – මුතුමුදලිගෙ නිශ්ශංක

Publisher – Muthumudhalige Holdings

First Edition 2021

ISBN 978-624-5552-03-0

376 Pages

 

“මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ. දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟ‌ට ගිහින් සුදු පාට මඟුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු” මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ. “ඊට පස්සේ?” මම ඇහැව්වා. “ඊට පස්සේ. අපි දරුවෙක්ව හදාගන්න ගමු.” “මම කළුයි. ඔයා සුදුයි. ඉතිං මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?” “ඔයාගේ පාට… මම කැමතියි උබේ පාටට. මගේ සමන්තාගේ පාටට”

 

#Venus #MuthumudaligeNishshanka #SinhalaPoth #OnlineBooks

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වීනස්”

Your email address will not be published. Required fields are marked *