, ,

විශ්ව කෙටිකතා

රු400.00

  • Author: රන්ජිත් ධර්මකීර්ති
  • Publisher: Sakila Publication
  • Third Batch 2018
  • ISBN 978-955-1300-53-1
  • 184 Pages

Out of stock

Author: රන්ජිත් ධර්මකීර්ති

Publisher: Sakila Publication

Third Batch 2018

ISBN 978-955-1300-53-1

184 Pages

 

රහස් නො රකින හදවතක් –  එඩ්ගා ඇලන් පෝ

මාලය –  ගී ද මෝපසාන්

දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී –  ඉවාන් තුර්ගනිෆ්

සුරතලිය –  ඇන්ටන් චෙකොෆ්

උද්‍යාන සාදය – කැතරින් මෑන්ස්ෆිල්ඩ්

වන වදුලක –  රයනෝසුකේ අකුතගාවා

මිනී මරුවෝ – අර්නස්ට් හෙමින්වේ

පවුර –  ෂෝන් පෝල් සාත්‍ර

රයිනෝසිරයෝ – යූජින් අයනෙස්කො

මොන්ටියල් ගේ මරණය –  ගේබ්රියෙල් ගාර්සියා  මාක්වේස්

නූතන කෙටිකතා කලාවේ පීතෘ ලෙස සැලකෙන එඩ්ගා ඇලන් පෝ (1809-1849) ගේ සිට වර්තමානය තෙක් බිහි වූ ඉහත නම් සඳහන් ලෝකයේ විශිෂ්ටතම කෙටිකතාකරුවන්ගේ කතා දහයක් කියවීමේ  විඳීමේ හා අධ්‍යයනය කිරීමේ අවස්ථාව මෙම ග්‍රන්ථයෙන් පාඨකයාට ඉඩ සැලසේ.

මුල් කෘතියට භක්තිවන්ත ව, නිවැරදිව, අඩුකිරීමකින් හෝ එකතු කිරීමකින් තොරව මුල් කෘති වල රස විඳීමට ඉඩ සැලසෙන සේ මෙම කෘති සියල්ල පරිවර්තනය කොට ඇත්තේ රාජ්‍ය සම්මානලාභී ලේඛක රංජිත් ධර්මකීර්ති ය.

#VishwaKetikatha #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks

Weight 0.224 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විශ්ව කෙටිකතා”

Your email address will not be published. Required fields are marked *