, , ,

විජයග්‍රාහී ටාර්සන්

රු500.00

  • Author: ප්‍රභාත් මිරිහාගල්ල
  • Tarzan Triumphant (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Dayawansa Jayakodi & Company
  • ISBN 978-955-686-319-2
  • 352 pages

Out of stock

Author: ප්‍රභාත් මිරිහාගල්ල

Tarzan Triumphant (by Edgar Rice Burroughs) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi & Company

ISBN 978-955-686-319-2

352 pages

ඔපාරයේ ධන නිධාන කොල්ලකා අප්‍රිකානු මහද්වීපය යටත් කර ගැනීමේ ස්වකීය සැලසුම් ව්‍යර්ථ කර දැමීම සම්බන්ධයෙන් ටාර්සන් සමඟ වෛර බැඳ ගන්නා රුසියානු කුමන්ත්‍රණකරුවෝ, ඔහු විනාශ කර දැමීමේ අරමුණෙන් මහ වනය ආක්‍රමණය කරති. මෙහි දී ඒ සතුරන් සමඟ පමණක් නොව, අප්‍රිකානු මහා වනයේ ඈත අභ්‍යන්තරයේ ස්වකීය දරුණු ආධිපත්‍යය පතුරුවා ගෙන සිටින භයානක වහල් වෙළෙන්දකු සමඟ ද ටාර්සන්ට ගැටෙන්නට සිදු වෙයි. ඒහෙත් ප්‍රබල ප්‍රචණ්ඩ ටාර්සන් ඒ සියලු සතුරන් පරදවා සිය අනභිභවනීය බව නැවත වරක් තහවුරු කර පෙන්වයි.

#VijayagrahiTarzan

Weight 0.420 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විජයග්‍රාහී ටාර්සන්”

Your email address will not be published. Required fields are marked *