,

විචාර ලිපි

රු225.00

  • Author: මාර්ටින් වික්‍රමසිංහ
  • Publisher: Sarasa Publishers
  • Twelfth Batch 2015
  • ISBN 978-955-0201-69-3
  • 114 Pages

Out of stock

Author: මාර්ටින් වික්‍රමසිංහ

Publisher: Sarasa Publishers

Twelfth Batch 2015

ISBN 978-955-0201-69-3

114 Pages

 

“නවීන සිංහල සාහිත්‍ය විචාරයෙහි නියමුවා මාර්ටින් වික්‍රමසිංහ ය. සිංහල සාහිත්‍යාභිලාෂීන්ගේ  මනස කෙරෙහි, විචක්ෂණ බුද්ධිය කෙරෙහි ඔහු තරම් සියුම් ලෙස බල පෑ අන් සාහිත්‍ය විචාරකයෙකු නොමැත. සාහිත්‍ය විචාරය හා සම්බන්ධ  විවිධාංග ගැන කල්පනා කරන විට මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් සිදු වූ මෙහෙය අනන්‍ය සාධාරණ එකකැයි කිය හැකි ය.”

මහාචාර්ය විමල් දිසානායක

 

#VicharaLipi #MartinWichramasinghe #SinhalaPoth #OnlineBooks

WhatsApp us